Read Our News

4May

විදුහල්පතිතුමාගේ සුභාශිංසන පණිවිඩය,

2019 අ.පො.ස. සා.පෙළ විභාගයේ මෙවරත් අපි විශිෂ්ට ප්‍රතිඵල ලබා ඇත. ඒ සදහා ඇප කැප වී කටයුතු කල සියළුම නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට , දයාබර ගුරු භවතුන්ට සේම දෙමව්පියන්ට , ආදි ශිෂ්‍ය සංගමයට , නන් අයුරින් සහය දුන් සම්පත් දායකයනට හා නිවැරදි ඉලක්කය කරා යොමු වූ සිසු දරුවනට මාගේ හද පිරි තුති කුසුම් !